👉 පිලියන්දල කැස්බැව නගර මැදින් 795 බස් පාරට ඇවිදින දුරින්.
👉 කැස්බෑව නගරයට 2km යි.
👉 පිළියන්දල නගරයට 3km යි.
👉 පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති.
👉 ආරක්ෂිත ගේට්ටු සහ වටතාප්ප හා පර්චස් 7/8/9 බිම් කොටස්.
👉 තෙකාලා විදුලිය සහ නල ජලය.
👉 නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි.
👉 බැංකු ණය පහසුකම්.
👉 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්.
ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න !!
සුන්දර වෙල්යායකට මායිම්ව හරිතවත් ,විවේකී සුවපහසු අලංකාර පරිසරයක සුන්දරත්වය සමගින් ,පිළියන්දල PROMISE REGALඔබේ සිහින නිවස ගොඩ නගා ගැනීමට සහ ආයෝජනයට අගනා බිම් කොටස්. ඔබේ නිවාස සිහිනය සැබැ කරගැනීමට මෙන්න කදිම අවස්ථාවක්…