place වෙනස් වෙන තැන්වල බිස්නස් කරනවද? නැත්නම් ඩිලිවරි කරනවද? රුපියල් බිල් තියන්න පොඩි සහ පහසු 58mm Bluetooth Thermal Printer එකක් මෙන්න!
Android සහ iOS (Bluetooth) හරහා දුරකථනයට හෝ ටැබ් එකට සම්බන්ධ කර ඕනෑම තැනක සිට බිල්පත් හෝ රිසිට්පත් print කළ හැක.
ප්රධාන විශේෂතා:
බරින් අඩු සහ රැගෙන යාමට ඉතා පහසුයි (Portable).
බ්ලුටූත් (Bluetooth) හරහා රැහැන් රහිතව ක්රියා කරයි.
බිල්පත් මෘදුකාංග (POS Apps) බහුතරයක් සමඟ ගැළපේ.
දිගු වේලාවක් බැටරිය ක්රියාත්මක වේ.
🏢 Braincode Solutions (Pvt) Ltd - Poslynk
ඔබේම මොබයිල් POS සිස්ටම් එකට කදිම මෙවලමක්.
දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.Koko payment available
Running a mobile business or delivery service? Print receipts on the go with the compact and reliable GOOJPRT PT-210 58mm Bluetooth Thermal Printer.
Easily pairs via Bluetooth with Android and iOS devices, tablets, or smartphones to print bills anywhere, anytime.
Key Features:
Lightweight, compact, and highly portable.
Wireless Bluetooth connectivity.
Compatible with a wide range of mobile POS apps.
Long battery standby time for field operations.
Poslynk
Island-wide delivery available.koko payment available