256GB, Obsidian
Software updates වලට පස්සේ front screen වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් ආවා Pixel Fold වල. Phone එක on වෙද්දි විතරක් Google logo එක පෙන්නව්ව
Factory data reset එකක් කරා ඊට පස්සේ on වෙද්දි Google logo එක පෙන්වන්නේ නෑ, inner display එකේ Google logo එකෙන් ඉස්සරහට යන්නේ නෑ
මං කලින් buttons වලින් Factory data reset කරලා හෙම බැලුවා අර විදිහමයි, repair shop එකකටත් දීලා බැලුවා එයාලා ගාව ඕනි software නෑ කිව්වා
දැන් AI වලින් බලලා හරිගස්සන්න හැදුවා ඒත් USB-C PD charger එකකට connect කරන්න කියනවා ඒකක් නෑ, ඒ බැරිනම් ඊළගට PC එකකට connect කරලා දේවල් කරන්න තියෙන්නේ PC එකක් නෑ
හදාගන්න පුළුවන් කියලා විශ්වාසයි නම් විතරක් ගන්න. Phone එකේ front display එකේ reflection එකේ පේනවා ඇති මං damage උන phone එකක් use කරන්නේ වෙන phone එකක් ගන්න ඕනි මේ වගේ ගනන් එකක් නෙවෙයි සාමාන්‍ය එකක්, වෙන වැඩ ටිකකුත් තියෙන නිසායි, ඉස්සරහට ඔක්කොම තව ගනන් යද්දී විකුණන්න අමාරු වෙයි කියලා හිතලයි ඉක්මනට විකුණන්නෙ
විකුණවුවට පස්සේ ආයේ මාරු කරන්නේ නෑ, කලින් කිව්වා වගේ හදාගන්න පුළුවන් කියලා විශ්වාසයි නම් හරි හදලා දෙන්න දන්න කෙනෙක් ඉන්නවා නම් හරි විතරක් ගන්න
Phone එක විතරයි
Call ගන්න එපා I'm sorry කතා කරන්න අමාරුයි, message දාන්න