Google Pixel 9 Pro XL (16GB / 256GB) - Global Variant - Full Set Box + Original 30W Charger
ඉතාමත් අනර්ඝ තත්වයෙන් (Mint Condition) පවතින Google Pixel 9 Pro XL දුරකථනය විකිණීමට ඇත. කිසිදු සීරීමක්, දෝෂයක් හෝ අභ්‍යන්තර ගැටලුවක් නොමැත.
Model (මාදිලිය): GZC4K (International / Global Variant)
RAM & ROM: 16GB RAM / 256GB Storage
OS Version: Android 17 (Latest Software Update)
Camera Sound: Can be muted / Silent කළ හැක (ජපන් මාදිලියක් නොවේ)
Package: Full Set with Box (Original Box & Charging Cable ඇතුළුව)
Special Bonus: Original Google 30W Fast Charger Adapter එක නොමිලේ ලබා දේ. (Pixel පෙට්ටිය සමඟ චාර්ජර් ඇඩැප්ටර නොලැබෙන බැවින් මෙය ඔබට අමතර වාසියකි)
Device Status: 100% වැඩ (No hidden errors / Hardware or Software faults)
පැමිණ ඕනෑම ආකාරයකින් දුරකථනය පරික්ෂා කර බැලිය හැක.
මිල (Price): Rs. 195,000 (Slightly Negotiable / මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය (Location): හොමාගම(Homagama)
(No Exchanges - හුවමාරු කරනු නොලැබේ )