ආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 150 කට ආසන්න සංඛ්‍යාවක තොග අප ආයතය සතුව පවතින අතර එම දුරකතන මාදිලීන්ගේ වර්තමාන මිල ගනන් ලබා ගැනීම සදහා www.kingsmobile.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
Google Pixel 6A 5G (Dual SIM)
Model No: GB7N6
6.1" AMOLED Display
Tensor Chipset
6GB RAM
128GB Storage
12MP Dual Camera
8MP Selfie Camera
Android 15 Upgradable
LI-Ion 4410mAh Battery
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන විදේශ රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවතින බවට සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද උසස් තත්වයේ දුරකත වන අතර ශ්‍රී ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම, හුවමාරු කිරීම, නැවත අලෙවි කිරීම සිදු කරනු නොලැබේ.
එසේම, අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම දුරකන සදහා වසරක මෘදුකාංග සේවා වගකීමක් සමග දුරකනය පරීක්ෂා කර බැලීම සදහා විශේෂ වගකීම් කාල සීමාවක් හිමි වන අතර මුදල් ගෙවා දුරකතන ගෙන්වා ගැනීමේ පහසුකම්, වෙබ් අඩවිය තුලින් ගෙවීම් සිදුකිරිමේ පහසුකම් සහ ණය කාඩ් පත් හිමියන් සදහා මාසික වාරික වශයෙන් ගෙවීම් සිදු කිරීමේ පදනම මත දුරකතන මිලදී ගැනීමේ පහසුකම් ද අප ආයතනය විසින් සලසා ඇත.
අප ආයතනයේ දුරකතන තොග වෙළදසැල් කොළඹ සහ කඩවත නගර වලට ආසන්නව ද, සිල්ලර අලෙවිසැල් කුරුණෑගල, පොල්ගහවෙල සහ කැගල්ල නගර වලට ආසන්නව ද පිහිටා ඇති අතර තොග වෙළදසැල් සතියේ වැඩ කරන දින වල ප.ව. 2.00 සිට ප.ව. 6.00 දක්වා සහ සිල්ලර වෙළදසැල් සතියේ සියලුම දින වල පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතී.
වැඩි විස්තර සදහා අප ආයතනයේ දුරකතන අංක හො සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ද කරගන්න.