(Condition/Excellent) - පාවිච්චි කරපු හොඳම ෆෝන් එකක්!
📸
ඔයා ෆොටෝ ගන්න හරි, smooth ඇන්ඩ්රොයිඩ් අත්දැකීමක් ලබන්න හරි ආස කෙනෙක් නම් මේක තමයි හොඳම තේරීම.
පෝන් එකේ විස්තර:
📱 Model: Google Pixel 6
💾 Storage: 128GB
🎨 Color: Black
✨ Condition: 98% Used like a New
🔋 Battery: [ඔර්ජිනල් බැට්රි එකක් රීප්ලේස් කරා)
ඇයි මේ ෆෝන් එක විශේෂ වෙන්නේ?
✅ සුපිරිම කැමරා ගුණාත්මකභාවය (Google Computational Photography)
✅ ඉතාමත් වේගවත් සහ සුමට Tensor Chipset
✅ Google වෙතින් ලැබෙන අලුත්ම ඇන්ඩ්රොයිඩ් අප්ඩේට්ස්
✅ දවසේ වැඩකටයුතු පහසුවෙන් කරගත හැකි බැටරි ධාරිතාව
මිල: 54000(අද හෙට කරනව නම් ගාන වෙනස් කරගන්න පුලුවන්)
ස්ථානය: නුගේගොඩ, හයිලෙවල් Road
ෆෝන් එක පරීක්ෂා කර බලා ගැනීමට හැකියි. ඕනෑම ප්රශ්නයක් තියෙනවා නම් මට පණිවිඩයක් එවන්න. ගන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් කතා කරන්න!
📞