Original OLED display for sale
ෆෝන් එකේ original display එක,සීරීමක්වත් නැහැ.Tempered glass එකකුත් attach කරලා තියෙන්නේ.ඕනෙ විදිහකට check කරලා බලලා ගන්න පුලුවන්.
Display price - 28,000/=
Camera, battery(less than 300 cycles) part out කරනවා.
Location - Ingiriya.
Call for further details -