Rs 720,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
10.2 Perches each 2 Residential Land Blocks for Sale in Agaradaguru Mawatha, Kanuwana, Ja-Ela with the residential land sale scheme. Good solid land having rectangular shaped with all necessary facilities. Easy access to Ja Ela, Ekala & Kandana cities. Less than 1 Km from Colombo – Negombo main road. Very convenient location with all necessary facilities and decent community would be occupying these land blocks where there is no hesitation with regards to the neighborhood.
ජා-ඇල, කණුවන, අගරදගුරු මාවතේ නේවාසික ඉඩම් විකිණීමේ යෝජනා ක්රමයේ පර්චස් 10.2 බැගින් වූ ඉඩම් කැබලි 2ක් විකිණීමට ඇත. අවශ්‍ය සියලු පහසුකම් සහිත සෘජුකෝණාස්රාකාර හැඩයකින් යුත් හොඳ පිහිටි ඉඩමක් වේ.ජා ඇල, ඒකල සහ කඳාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට ඉඩම වෙත කි.මී 1 ට අඩු දුරක් ඇත. අවශ්‍ය සියලු පහසුකම් සහිත ඉතා සුවපහසු ස්ථානයක් මෙන්ම අළුතින් පදිංචි වූ පිරිසක් මෙම ඉඩම්වල ජීවත් වේ.ඉතා සාමකාමි පරිසරයක් සහිත නේවාසික ප්රදේශයකි.
Good wide road access upto the property - ඉඩමට පුළුල් මාර්ග පහසුකම්
- Mainline water - නල ජලය
- Electricity - විදුලිය
- All other necessary facilities close by - සියළු පහසුකම් අතේ දුරින්
- Close proximity to Banks, Financial Institutions, Government and International schools, Super markets, Medical Centers, Hospital, Restaurants etc.
- බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳපොල, වෛද්‍ය මධ්‍යස්ථාන, රෝහල්, ආපන ශාලා ආදියට ආසන්නව පිහිටා ඇත.