හොඳ condition එකේ bicycle එකක් විකිණීමට ඇත. දිනපතා භාවිතා කරලා නැති නිසා ඉතා හොඳ තත්ත්වයේ තියෙනවා. Frame එක strong, brakes හොඳට වැඩ කරනවා.
🔹 Brand: DSI
🔹 Condition: Used – Good condition
🔹 Brakes: හොඳට වැඩ කරනවා
🔹 Tyres: හොඳ තත්ත්වයේ තියෙනවා
🔹 Suitable for: School / Daily travel / Exercise
මිල කතා කර වෙනස් කර ගත හැක.