24000BTU A/C
හොදම තත්වයෙන් ඇත..දැනට සැලෝන් එකේ භාවිතා කරන හොදම Cool එකක් ඇත...
Full Service කර සතියක්වත් නැහැ.
ඇවිත් බලලා ගන්න..
තල්පිටිය,වාද්දුව