11.6 Perches of Square shaped Bare Land for Sale in Malapalla, Kottawa Immediately.
කොට්ටාව මාලපල්ල පර්චස් 11.6 ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
20ft Approach Road – අඩි 20 කොන්ක්‍රීට් ප්‍රවේශය,
The wall around the land and gates – ඉඩම වටා තාප්පය සහ ගේට්ටු,
Well water, Tap water, and Electricity – ළිං ජලය, නළ ජලය සහ විදුලිය
Clear Deeds – නිරවුල් ඔප්පු.
- 2.5km to Kottawa City - කොට්ටාව නගරයට 2.5km
- 3km to Homagama City - හෝමාගම නගරයට 3km
- 2.5km to Makumbura Multimodal Center - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට 2.5km
- 2.5km to Kottawa Highway Entrance - කොට්ටාව අධිවේගී පිවිසුමට 2.5km
- 800m to Homagama Base Hospita - හෝමාගම මූලික රෝහලට මීටර් 800
- Walking distance to 128 bus route - 128 බස් මාර්ගයට පයින් යා හැකි දුර