Second litter puppy
වයස දින 49කි
Mother KASL(සහතික බැලිය හැක)
Father KASL (සහතික බැලිය හැක)
KASL registered - pedigree papers පැටවාට ඇත.
කෑමට හුරැ කර ඇත.
Healthy සහා active,playful. 100% වගකිමෙන්.
Price 100000 ( විටමින්, dog food දෙමින් පවති,
pavo vaccine done)
අප ඉතාම ආදරෙන් සහා පෝෂ්‍ය දායි ආහාර ලබා බලා දෙමිත් පවති.
ඉතින් මේ අවස්තාව ඔයාට.
ඉතින් ඉක්මනින් අපිට msg,call එකක් ගන්න . අපි මිල ගණන් සහා විස්තර කතා කරමු, puppy ගෙ දග video,photo බලමු ❤️🤗.