Golden retriever puppies😘🫶
බලන්නකෝ එයාලගෙ අහින්සක පාට🫶
මේ වෙද්දි අපි ගාව 3 weeks puppiesla ඉන්නවා..මාසයක් යද්දි අම්මගෙ කිරි වලින් වෙන් වෙලා එයාල කෑම වලට හුරු වෙන නිසා ඔයාලට හොද කිරි වර්ගයක් එයාලට දෙන්න පුලුවන්...මෙතන තියෙන පැටව් මාස දෙකක වගේ බව් බබලා එයාල මේ වෙලේ අපි ගාව නෑ අයිතිකාරයෝ ලගට ගිහින්❤️ අපි ගාව දැන් ඉන්න චූටි බව් බබෙක් ගන්න ආස නම් ගන්න එන්න අනේ😁😁😁😁
ගර්ල්ෆ්රෙන්ඩ් ට බෝයිෆ්රෙන්ඩ්ට ගිෆ්ට් එකක් විදියට දෙන්න ආස නම් අපිට කතා කරන්න...
Father and mother CKS rejisterd
Healthy puppies
Male and female
වැක්සින් එන්නත් කර ඔබට ලබා දෙනවා
රෙජිස්ටර් සහතිකයද අපෙන් ඔබට ලබා ගන්න පුලුවන්💗
මීගමුව කොච්චිකඩේ