අපගේ පැටවුන්ගේ විශේෂත්වයන්: ✅ CKC ලියාපදිංචි කර ඇත (Full Pedigree). ✅ Pavo එන්නත ලබා දී ඇත. ✅ පණු බෙහෙත් (Worm treatment) ලබා දී ඇත. ✅ හොඳින් වැඩුණු, ඉතා ක්රියාශීලී සහ හීලෑ පැටවුන්. ✅ මෙය මෙම මවගේ දෙවන මුරයේ (2nd Litter) පැටවුන් වන අතර උසස්ම තත්ත්වයේ බවට සහතික විය හැක.
පියාගේ විස්තර (Father's Details): 🏆 Sri Lankan Champion (ශ්රී ලංකා ශූරතාවය හිමි) Golden Retriever සුනඛයෙකි. 🌍 Double-Side Imported (Ukraine) - මව සහ පියා යන දෙපාර්ශවයම යුක්රේනයෙන් ආනයනය කරන ලද, KASL Dog Show ජයග්රහණය කරන ලද ඉතා ප්රබල ලේ පෙළපතක් සහිතයි.
මිල ගණන්:
🐾 ගැහැණු සතුන් (Female) – රු. 55,000 - 60,000/-
🐾 පිරිමි සතුන් (Male) – රු. 70,000/- (All given)