වයස මාස 2යි❤️ගෑනු සතෙක්...හදන්න අමාරු නිසයි දෙන්නෙ...vaccine එහෙමත් කරල...හොදට ආදරෙන් බලාගන්න පුලුවන් ගෙදරක් හොයනවා❤️ ll...හොදින් බලාගන්න පුලුවන් කෙනෙක්ට විතරයි...මොකද අද කාලෙ ගොඩක් අය මෙයාලා ගෑනු සත්තු ටික කාලෙකින් පාරට දානවා🥺❤️