වයස-- අවුරුදු 3ත් 4ත් අතර.. වර්ගය --golden giant gurami.. දිග-- අඩි 1. 5 ත් 2 ත් අතර.. මත්සයින් දෙදෙනෙකුගේ විස්තර ඉහත සඳහන් වේ.. විශාල මත්සයා-- රු.12000කි. කුඩා මත්සයා-- රු10000කි වැඩි විස්තර සඳහා.. මත්සයින් දෙදෙනාම විකුණනු ලැබේ..