Pawning Assistant / Gold Loan Clerk - උකස් අංශ ලිපිකාරිනියන් අවශ්‍යයි
උකස් මද්යස්ථානයක් සදහා පළපුරුදු සහ දැනුම ඇති ලිපිකාරිනියන් සදහා ඇබෑර්තු ඇත.
වයස 22-40ත් අතර
පිළියන්දල,බොරලැස්ගමුව,මොරටුව,පානදුර,රත්මලාන, ගල්කිස්ස දෙහිවල අවටින්