මොරටුව පරන පාලම ඉදිරිපිටම අලුතින් ඉදිකල තෙමහල් ගොඩනැගිල්ල කුලියට දීමට තිබේ .
එක මහලක් වර්ග අඩි 700ක් පමන
සම්පූර්ණ වර්ග අඩි 2000ක් පමන
බිම් මහල දැනට කුලියට දී ඇති අතර ජුලි මස පමන සිට ලබා ගත හැක.
පලමු මහල 95000/=දෙවන මහල 70000/=.ඕනෑම ව්‍යාපාරයකට සුදුසු ස්ථානයකි.
සම්පූර්ණ ගොඩනැගිල්ල අවශ්‍යනම්
මිල සාකච්ඡා කල හැක .