අනුරාධපුර, අලුත්වැව ශ්රාවස්තිපුර , අනුරාධපුර -කොලඹ ( කුරුණෑගල ඇල්ල හරහා ) 57 ප්රධාන මාර්ගයට මුහුනලා ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.0711305774
ගොඩනැගිල්ලේ උඩු මහල නිම කර නොමැති අතර, එහි දිග අඩි 30ක් සහ පළල අඩි 15ක් වේ. ගොඩනැගිල්ල සඳහා විදුලි , ජල පහසුකම් සහ ටොයිලට් ඇත.
ඉහල මහලේ නිවසක් වුවද ඉදිකල හැක.
පූජා නගරයට ( ශ්රී මහ බෝධිය ,...) - 8km
අනුරාධපුර නව නගරය බස් නැවතුම්පොළට - 8 km
අනුරාධපුර පාසල් පෙදෙසට- 7km
ශික්ශන රෝහල අනුරාධපුර - 9Km
වාහන තදබදයෙන් තොරව නගරයට යාමට හැක.
ගංවතුර අවදානම් නොමැති ප්රදේශයක පිහිටා ඇත.
ශ්රාවස්ථිපුර දුම්රිය නැවතුමට - 1.5km
මිල ලක්ෂ 70ක් වන අතර, පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. වැඩි විස්තර සඳහා අමතන්න.