🌿 මීගොඩ – ගලගෙදර | ඔබේ සිහින පදිංචියට හොඳම තැන! 🏡
🍃 සුන්දර වෙල්යායකට මුහුණලා, නගරය අසළින්ම නවීන ජීවිතයක් ගෙවීමට හෝ විශ්වාසනීය ආයෝජනයක් කිරීමට අගනා අවස්ථාවක්!
📍 කොළඹ – අවිස්සාවේල්ල High-Level මාර්ගයට මීටර් 400ක් පමණි
🚗 මීපේ – 5min | මීගොඩ – 7min | ගොඩගම – 10min
🛣️ පහසුවෙන් පිවිසිය හැකි ප්රධාන නගර:
කොළඹ | අවිස්සාවේල්ල | පාදුක්ක | අතුරුගිරිය | කඩුවෙල | හංවැල්ල | කොස්ගම
🏡 අලුත් පදිංචියකට හෝ ආයෝජනයකට සුදුසුම තැනක් – නිවෙස්, විලා, හෝ ව්යාපාරික අවස්ථා සඳහා අගනා ඉඩම්.
✨ අලුත්ම පහසුකම් සමග:
💧 නළ ජලය
⚡ තෙකලා විදුලිය
🛣️ අඩි 22 තාර යෙදු ප්රවේශ මාර්ග
🚰 කොන්ක්රීට් කානු පද්ධතිය
💳 ගෙවීමේ විශේෂ පහසුකම්:
🔸 මුලික ගෙවීමෙන් පසු අවුරුදු 2ක් දක්වා පොලී රහිත වාරික
🔸 බිම් වටිනාකමේ 50% ගෙවා ඉතිරිය පහසුවෙන් ගෙවිය හැක
🔸 රු. 100,000ක් පමණින් අදම ඔබේ බිම් කොටස වෙන් කරවාගන්න!
🏫 පාසල් | 🏥 රෝහල් | 🏬 සුපිරි වෙළඳසැල් – සියල්ලම විනාඩි 5ක දුරින්!
🌿 Pitch Capital Properties