ගොඩගම හන්දියට 1.5 km.
ලයනල් ජයසිංහ මාවතෙන් හයිලෙවල් පාරට .
කොම්පයාහෙන පාරෙන් 190 බස් පාරට .
01km දුරින් .
හෝමාගම නගරයට විනාඩි 10 න්.
අතුරුගිරිය නගරයට විනාඩි 10 න්.
නේවාසික හෝ ආයොජනයට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .