💼 තනතුර : ගණකාධිකාරී
💠 සුදුසුකම් :
【~】✪ ගිණුම්කරණ ක්ෂේත්රයේ අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය අත්දැකීම් සහිත විය යුතුය.
【~】✪ කෑගල්ල නගරය අවට පදිංචිකරුවන් විශේෂයි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සංජිව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ සියලුම ගිණුම්කරණ කටයුතු කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම.
【~】✪ වාර්තාකරණය, බදු කටයුතු සහ මූල්‍ය සමීක්ෂණය ඇතුළු කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 080 70 70 (දුරකථන / WhatsApp)
📪 ලිපිනය :
සංජිව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම