බැට්රිය සවුත්තු නිසා ON වෙන්නෙ නෑ. බැට්රියක් දාගන්න වෙනවා. Keyboard එක වැඩ නැ. Keyboard එකක් දාගන්න වෙනවා. අවුරුද්දකින් විතර ON කරලම නැ. බැට්රියක් දාන්න උන නිසා. කෑලි වලට හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.