ගනේමුල්ල කඩවත පාරේ, පොකුණු හන්දියට
මීටර් 900 පදිංචි නොවූ නවීන තනි මහල් නිවස විකිණීමට.
කඩවත, ගනේමුල්ල පාර, වැලපිල්ලාව හන්දිය ආසන්නයේ
සහ
රාගම, තේවත්ත පල්ලියට නුදුරු, ගැමුණු මාවතෙන්, පොකුණු හන්දිය පාරෙන් ළඟාවිය හැකි
නවීන පදිංචි නොවූ තනි මහල් නිවසක් විකිණීමට.
පර්චස් 6.90
නිදනකාමර 3
යාබද නාන කාමර 1යි
ඇතුළත නාන කාමර 1
ආලින්දය, කෑම කාමරය සමග මුලුතැන්ගෙය
රිය ආලින්දය සමඟ වැරන්ඩාව
Finishing වහලය සමග අමානෝ වැහි පීලි
උණුවතුර ලයින් සමග ටැප්
CCTV කැමරා
උසස් තත්ත්වයේ නාන කාමර කට්ටල
නවීන පැන්ට්රිය
🔹අලංකාර ගෙවත්ත
🔹නිස්කලංක පරිසරය
🔸නළු ජලය
🔸පුලුල් මාර්ග
රාගමට මිනිත්තු 6යි.
ගනේමුල්ල දුම්රිය පොළට මිනිත්තු 5යි.
කඩවතට මිනිත්තු 6යි.
වත්තල, ගම්පහ, ජාඇල, කඳානට, කිරිබත්ගොඩට ඉක්මනින් ළඟාවිය හැක.
▫️️පර්චස් 6.90යි.
▫️️වර්ග අඩි 1160 යි
වට තාප්ප, ගේට්ටු සමග වාස්තු විද්යාත්මකව නිමකර ඇත.
මිළ ලක්ෂ 165 යි.
(මිලියන 16.5 යි.)
මිල සාකච්ඡා කරගත හැක.
🔹සැලසුම් අනුමත කර ඇත සහ පිරිසිදු ඔප්පු (බැංකු ණය ගත හැක.)
✨️සියනෑ REAL ESTATE✨️
අත්පිට මුදල් ගැනුම්කරුවන් සඳහා ප්රමුඛතාවය.
BRAND NEW Single Storey House For Sale near
Ganemulla-Kadawatha Road.
Near Pokuna Junction, Thewatte Road.
Ragama, Thewatte, Pokuna junction Road.
🔹6 Minutes to Ragama Town.
🔸3 Bed Rooms
🔸1 Attached Bath Room &
1 Inside Bathroom
🔸Living
🔸Dining
🔸Pantry
🔸Beautiful Garden with Landscaping.
CCTV Camera
Hot Water Lines
Finishing Roof with Modern Pantry
🔹Calm and Quiet Area.
Tap Born Water
Parapet wall and Gate.
Close to Kandana, Ragama, Ganemulla, Wattala, Gampaha, ja ela. Kiribathgoda
▫️️1160 Sq.Ft.
▫️️6.90Perches
165 Laks
16.5 Millions
Negotiable
🔹Clear Documents, All Plans Approved.
Bank Loan can be Arranged.
Call us for More Details
✨️සියනෑ Realestate✨️
Priority for Cash Buyers