හෝම් ලෑන්ඩ්ස් වෙතින් වෙන්දේසි කරන ලද ගනේමුල්ල ජාඇල නගරවලට මැදිව පිහිටි බ්‍රිලියන්ස් ව්‍යාපෘතියේ ඉඩම විකුණනු ලැබේ. විදේශ ගතවන බැවින් අත්පිට මුදලට පමණි.
සාකච්ඡා කල හැක.