🔅ගම්පහට ළඟ තැනක් සෙවූ ඔබටයි මේ...
❇️ගම්පහ නගරයටත් අධිවේගී පිවිසුමටත් මිනිත්තු කිහිපයකින් ළඟා වීමට හැකි උඩුගම්පොළ - වීදියවත්ත හංදියට නුදුරින් නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත.
✅ගම්පහ - මිනුවන්ගොඩ /ගම්පහ - මීගමුව බස් පාරට 1.2 Km.
✅ගම්පහ නගරයටම 6km.
✅උඩුගම්පොළ ටවුමට විනාඩි 5යි.
✅මිනුවන්ගොඩ නගරයට 4.5Km.
✅කටුනායක ගුවන්තොටුපළ මාර්ගයට 1.5km.
✅කටුනායකට විනාඩි 15 යි.
✔අඩි 30 පුළුල් ප්රවේශ මාර්ග
✔තෙකළා විදුලිය
✔පිරිසිදු ජලය
✔නිරවුල් ඔප්පු
✔ප්රදේශීය සභා අනුමැතිය
✔වැසි ජලය කළමනාකරණයට කොන්ක්රීට් කළ කානු පද්ධති
✔පිහිටි පොළොව (සාරවත් පසක් සහිත ඉඩමකි)
✔ස්වභාවික ආපදා වලින් තොර ප්රදේශයකි.
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉පොළී රහිතව ගෙවීමේ ක්රම
👉බැංකු ණය පහසුකම් අප විසින්ම සකස් කර දීම
👉තවත් ගෙවීමේ ක්රම රැසක් සමගින්