🌇ගම්පහ, යක්කල නගරයේ ඉහළම නේවාසික වටිනාකමක් ඇති ප්‍රදේශයකින් අගනා බිම් කොටස් විකිණීමට ඇත.
♨️නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට කදිම අවස්ථාවකි.
📍 වටපිටාව සහ පහසුකම්:
සුපිරි වෙළඳසැල්,
ප්රමුඛ පාසල්,
රෝහල් සහ බැංකු පද්ධති අතේ දුරින්.
කොළඹ - නුවර ප්‍රධාන පාරට ඉතා ආසන්න නිදහස් පරිසරය.
📐පර්චස් 6, 8, 10, 11 ප්‍රමාණයේ බිම් කොටස්.
අනුමත ප්ලෑන් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
👉පොදු පහසුකම් සියල්ල (ජලය/විදුලිය/පුළුල් පාරවල්) සහිතව නිමවා ඇත.
💰 මිල සහ මූල්‍ය පහසුකම්:රු. ලක්ෂ 40 සිට ආරම්භ වේ.
මූලිකව 50%ක් පමණක් ගෙවා ඉතිරිය පොලී රහිතව කොටස් වශයෙන් ගෙවන්න.
නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී නිදහස් ජීවිතයක් ගත කරන්න අදම අප හා සම්බන්ධ වන්න.
📞අමතන්න.