ELIMINT SUITS ගම්පහ
ගම්පහ නගර මධ්‍යයේ පදිංචි වීමට සිහින දකින ඔබට .....
ගම්පහ කොළඹ ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති අප ව්‍යාපෘතියේ අගනා නිවාස..
📌️ ගම්පහ කොළඹ බස් පාරට මුහුන ලා
📌️ කොළඹ නුවර ප්‍රධාන බස් පාරට ( මිරිස්වත්ත මංසන්ධියට ) ඉතා සමීපව
📌️ සියලු නාගරික පහසුකම් සහිත වටපිටාවක
📌️ ප්රමුඛ පෙලේ ජාතික, ජාත්‍යන්තර පාසල් වලට සමීපව
📌️ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල සංකීර්ණයට යාබද ඉඩමේ
📌️ යෝජිත අධිවේගී පිවිසුමට, දුම්රිය ස්ථානයට විනාඩි කිහිපයෙන්
📌️ දිස්ත්‍රික් රෝහල ඇතුළු පුද්ගලික රෝහල්වලට සමීපව
✅ තෙකලා විදුලිය
✅ නළ ජල පහසුකම්
✅ කාපට් කළ පුළුල් මාර්ග
සමගින්
ගෙවීමේ ක්‍රම සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
බිම් ප්‍රමාණය : පර්චස් 8 - 9
නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1792
⭕ විසිත්ත කාමරය
⭕ කෑම කාමරය
⭕ නිදන කාමර 3
⭕ මුලුතැන් ගෙය
⭕ නාන කාමර 3
⭕ සේවක නාන කාමරය