ගම්පහ/උඩුගම්පොළින් පර්චස් 15ක අළුතින් ඉදිකරන ලද අගනා නිවසක් විකිණීමට ඇත.
[යොමු අංකය: H-2541]
🏚️ නිවාස විස්තර:
📌ස්ථානය : ගම්පහ/උඩුගම්පොළ
🏘️ දේපල වර්ගය : තනි මහල් නිවස
🏞️ ඉඩමේ ප්රමාණය : පර්චස් 15
🏚️ නිවාස ප්රමාණය : වර්ග අඩි 1450
🛏️ නිදන කාමර : 03
🛀 නාන කාමර : 02
✅ මිල : රු. 22,000,000 (සාකච්ඡා කළ හැකිය)
✅ යොමු අංකය : H-2541
📍 ප්රමුඛ ප්රවේශ්යතා විශේෂාංග
📌 උඩුගම්පොළ-කොටුගොඩ මාර්ගයට කිලෝමීටර 1.0 කි.
📌 උඩුගම්පොල හන්දියට කිලෝමීටර 1.8 යි.
📌 ගම්පහ නගරයට මිනිත්තු 15 යි.
📌 ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 20 යි
📌 කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 25 යි
🏠 නිවාස සැලැස්ම සහ විශේෂාංග බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 3
- නාන කාමර 2
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පැන්ට්රිය
- වෙරන්ඩා
- කාර් ආලින්දය
🔒 ප්රවේශය සහ ආරක්ෂාව
✅ මායිම් බිත්තිය
✅ රෝලර් ගේට්ටුව
✅ CCTV
💰 මිල
මිල: 22,000,000 (සාකච්ඡා කළ හැකිය)
❌ Genuine Buyers Only - No Brokers
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න