ගම්පහ නගරයෙන් මිනුවන්ගොඩ පාරේ උඩුගම්පල නගරයටනුදුරින් නේවාසික පදිංචිටයට බිම්කොටස්
මිනුවන්ගොඩ ගම්පහ බස් පාරට හා කටුනායක වේයන්ගොඩ බස් පාරටද විනාඩි 5න්
කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය ,පිරිසිදු ජලය,තෙකලා විදුලිය හා පිරිසිදු සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 30කින් ගෙවන්න.
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක