ගම්පහ නයිවල 211බස් පාරට මුහුණලා ව්‍යාපාරික හා නේවාසික පදිංචිටයට බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය සහිතව
පදිංචිටයට හා ආයෝනයට ව්‍යාපාරයකටද සුදුසු බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්‍රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 12කින් කැමතිම විදිහට පොලී නැතිව ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්