ගම්පහ නගරය සහ මිරිස්වත්ත හන්දිය අතර නුවර පාරට මීටර් 450ක දුරින් පුලුල් මාර්ග සහිත නේවාසික පරිසරයක පිහිටි පර්චස් 7.5ක් සහිත නවීන පදිංචි නොවූ නිවස විකිණීමට.
ගංවතුරට යට නොවනා නුවර පාරට ආසන්නව,
මිරිස් වත්ත හන්දියට නුදුරුව පිහිටි වාස්තු විද්‍යානුකූලව සැකසූ නවීන නිවසකි.
කීල්ස් සුපර් මාකට් එක සහ විචර්ලි ජාත්‍යන්තර පාසල අසලින් ඇති වනාතවත්ත රීජන්සි ටෙරස්හි නේවාසික පසුබිමක පිහිටා ඇත.
🔸වර්ෂාවට යට නොවන ප්‍රදේශයක පිහිටි ආරක්ෂිත නේවාසික පරිසරය🔸
▫️️අනුමත පර්චස් 7.5 උසස් නේවාසික පරිසරය.
නිදන කාමර 4යි
නාන කාමර 3යි
විසිත්ත කාමරය
කෑම කාමරය
රිය ආලින්දය
නවීන පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
ඉහල ලොබිය
බැල්කනි
උඩුමහලේ ටෙරසය
වාහන දෙකක් ගාල් කළ හැක
අලංකාර ගෙමිදුල
බැංකු ණය ගත හැකිද පිරිසිදු ඉඩමකි.
නුවර පාරට සහ ගම්පහ නගරයට ඉක්මනින් ළඟා විය හැක. පාසල්,
ජාත්‍යන්තර පාසල් සහ බැංකු, රෝහල් සියලු පහසුකම් අත ළඟ.
මිල ලක්ෂ 345යි.
(මිලියන 34.5).
මිල සාකච්ඡා කර ගත හැක.
🔸බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි🔸
✨️සියනෑ REAL ESTATE✨️
Newly Built House for Sale @ Gampaha.
Gampaha Mirisawatte, Near Keels & Wycherly International.
Off Wanathawatte Regency Terrace.
7.5 Perches
4 Bed Rooms
3 Bath Rooms
Living Room
Dining Room
Modern Pantry
Lobby
Terrace
Balconies
Carporch
345 Laks.
(34.5 Million)
Negotiable.
🔸No Brokers please🔸
Please Call For Seen on Appointment more information and Price📲 📞
✨️සියනෑ REAL ESTATE✨️