ගම්පහ යක්කල 231 බස් පාරට මායින්ව ව්යාපාරික හා නේවාසික බිම්කොටස් මුලින් ලෂ 8යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
පැය 24 පුරාම ආරක්ෂක පහසුකම් ,නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,යක්කල නගරයටම මීටර් 800යි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වාරික 12කින් කැමතිම විදිහට පොලී නැතිව ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්