ගම්පහ මහනගරසබා සීමාවෙන් පදිංචිටයට හා ආයෝනයට පැය 24 පුරාම ආරෂිත පහසුකම් සහිත ව්යාරික හා නේවාසික බිම්කොටස් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය ,පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් මූලික ගෙවීම 20%ගෙවා ඉතිරියට පොලී නැතිව වසරකින් කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්