🍛 රැකියා අවස්ථාව – Kitchen Helper (Gampaha)
ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික lunch bar / Pastry shop සඳහා
Kitchen Helper / Cook Assistant කෙනෙකු අවශ්‍යයි.
📞 අමතන්න / WhatsApp: 077 399 3606
කාර්යභාරය:
ශ්‍රී ලාංකික කෑම (rice & curry, short eats) සකස් කිරීමට උදව් කිරීම
kitchen පිරිසිදු තබා ගැනීම
කෑම පිළියෙල කිරීමේදී සහය වීම
වැඩ කරන වේලාව:
⏰ පෙ.ව. 6.00 සිට ප.ව. 2.00 දක්වා
වැඩ කරන දින:
📅 සඳුදා සිට සිකුරාදා දක්වා
(රජයේ නිවාඩු දිනවල වසා ඇත)
අවශ්‍යතා:
පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුයි (අනිවාර්ය නොවේ)
පිරිසිදුකම සහ වැඩට කැමැත්ත
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව
ප්රතිලාභ:
හොඳ වැටුප
දිනපතා ආහාර ලබා දේ
සුහද වැඩ පරිසරය
📍 ස්ථානය: ගම්පහ නගරය
📞 අමතන්න / WhatsApp: 077 399 3606