ගම්පහ කච්චේරිය අසල කොළපාරට මුහුණලා තනිමහල් නව නිවාස විකිනීමට. වගකීමක් සහිත නිවාස මිලදී ගැනීම සඳහා පැමිනෙන්න.නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන පුලුල් මන්මාවත් ,බැoකුණය පහසුකම් සලසාදිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්