🔥🏡ගම්පහ දොම්පෙ නගරයට ආසන්නයේ පර්චස් 37.5 වටිනා බිම්කොටසක්✨
📍 ස්ථානය: දොම්පෙ - මාපිටිගම පාර
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 37.5
💰 පර්චසයක මිල: රු. ලක්ෂ 4 පමණයි
(සාකච්ඡා කල හැක)
━━━━━━━━━━━━━━━━━━━
✅අඩි 20 / 15 පුළුල් ප්රවේශ මාර්ග.
✅කාපට් පාරෙන් දෙවනි ඉඩම
✅ සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි
✅ විදුලිය හා ජල පහසුකම් ඇත
✅ වෙයාර්හවුස් / නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි
✅ අනාගත ආයෝජනයකට වටිනා ස්ථානයක්
💎 මෙය ඔබට ගැලපෙන අවස්ථාවක් නම්:
🏡 ඔබේම නිවසක් සඳහා සුදුසු බිමක් සොයනවා නම්
📈 ඉදිරියේදී වටිනාකම වැඩිවන ඉඩමක් ආයෝජනයට සොයනවා නම්
🌱 නගරයට ආසන්නව නිදහස් ජීවන රටාවක් කැමති නම්
මෙය අතපසු නොකළ යුතු අවස්ථාවක්! 🔥
🏫 පාසල් | 🏥 රෝහල් | 🛒 වෙළඳසැල් | ⛽ නගර පහසුකම්
➡️ සියල්ල පහසුවෙන් ළඟා විය හැක.
🆔 Ref No: EE YS 14092