කඩවත පිහිටි සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් DSI Ranpa පාවහන් නිෂ්පාදන ආයතනය සදහා විදුලි කාර්මික ශිල්පීන් බදවා ගනු ලැබේ.
* ඉහළ වැටුප් හා දීමනා
* EPF / ETF
* වසරක් පාසා වැටුප් වර්ධක
* රක්ෂණාවරන පහසුකම්
* ආහාර පාන / නවාතැන් පහසුකම්
කඩවත පිහිටි DSI සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් Samson Manufacturers (Pvt) Ltd. ආයතනය සදහා විදුලි කාර්මික ශිල්පීන් බදවා ගනු ලැබේ. ඔබ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයෙක්ද? නැත්නම් ක්ෂේත්රයට ඇතුල් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද? කාර්මික විද්‍යාල වල නේවාසික පුහුණුව අපේක්ෂාවෙන් සිටින අය සදහාද ඉල්ලුම් කළ හැක.
අදම අමතන්න: 0772910204 / 0773600297 / 0773600298 / 0773600307
(සතියේ දින පහේම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා සම්මුඛ පරීක්ෂණ ආයතන පරිශ්‍රයේදී)
සී/ස සැම්සන් මැනුෆැක්චරස් පුද්ගලික ආයතනය, නො:26, රම්මුතුගලවත්ත, ගෝනහේන, කඩවත
0112970780 / 0772910204 / 0773600297 / 0773600298
ෆැක්ස්: 0112968326
ෆැක්ස්: