ගම්පහ දියුලපිටිය 211 ප්‍රඨාන බස් පාරට මුහුණලා ව්‍යාරික හා නේවාසික බිම්කොටස් පදිංචිටයට ,ආයෝනයට ,ව්‍යාපාරයකටද සුදුසු පරිසරයක.කටුනායක ගුවන් තොටුපලට පහසුවෙන් හා ගම්පහ,වේයන්ගොඩ් අදිවේගී පිවිසුම් මාර්ග සඳහා පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය ,පොළ් වගාව සහිත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.
ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ නැතිනම් පොලී නැතිව වසරකින් කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්‍රමයට ගෙවන්න
නැතිනම් මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක