ගම්පහ දිවුලපිටිය 211 බස් මාර්ගයට මුහුණලා නයිවල ටවුමට ළඟින් සියලු පහසුකම් සහිත ව්යාපාරික හා නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.
🔻ඉඩමේ සිට
✅නයිවල ටවුමට විනාඩි 5යි.
✅දිවුලපිටියට විනාඩි 10යි.
✅වේයන්ගොඩ නගරයට හා යෝජිත අධිවේගී ✅පිවිසුමට විනාඩි 10යි.
✅ගම්පහ නගරයටම විනාඩි 20 න් ළඟාවිය හැකියි.
✅මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20 ක් පමණයි.
✅ඇඟලුම් ඇතුළු කර්මාන්තශාලා රැසකට මිනිත්තු කිහිපයකින් ළඟාවීමට හැකිවීම. (නයිවල,මැදගම්පිටිය,දිවුලපිටිය,යකහටුව)
✅වේයන්ගොඩ කටුනායක ගුවන්තොටුපොළ මාර්ගයට කිලෝමීටර් 2යි.
🔻ඉඩමට.
🔰තෙකලා විදුලිය
🔰නල ජලය
🔰කාපටි යෙදු පුළුල් මාර්ග
🔰තැනිතලා බිම් කොටස්
🔰ප්රාදේශීය සභා අනුමැතිය.
නිරවුල් ඔප්පු.
🔰කොන්ක්රීට් කලකානු පද්ධති සමගින්.
🔻ගෙවීමේ ක්රම
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්.
👉පොළී නැතිව ගෙවන්න අවුරුදු 2ක්
👉පහසු ගෙවීමේ ක්රමයට මාස හතළිහක් දක්වාත් ගෙවීමේ ක්රම
👉බැංකු ණය පහසුකම් (වසර 25ක් දක්වා)