ආදායම ලක්ෂ 5 ක් ලබාගත හැකි වටිනා ගම්මිරිස් වගාව සහිත ඉඩම වහාම විකිණීමට! 🏠✨🌶️💰
නුවර - මහියංගනය පාරට අතේ දුරින් පදිංචි වෙන්න හෝ සාර්ථක කෘෂිකාර්මික ආයෝජනයක් කරන්න සොයන ඔබට ලැබෙන කදිම අවස්ථාවක්! තෙල්දෙණිය රේටියගම ප්රදේශයෙන් පිහිටි මෙම පර්චස් 89 ක ඉඩම සියලු පහසුකම් සහිතව ඉක්මනින් විකිණීමට ඇත.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ තෙල්දෙණිය, රේටියගම
📏 ප්රමාණය ➔ පර්චස් 89
📈 ආදායම ➔ ලක්ෂ 5 ක් පමණ උපයාගත හැකි සාර්ථක ගම්මිරිස් වගාව
💧 පහසුකම් ➔ ජලය සහ විදුලිය සහිතයි
📜 නීතිමය ➔ සින්නක්කර නිරවුල් ඔප්පු
🚗 පිහිටීම සහ දුර:
🛣️ පරණ මහියංගනය පාරට ➔ 50 m
🏙️ තෙල්දෙණිය නගරයට සහ මහියංගනය පාරට ➔ 5 km
🛤️ ප්රවේශය ➔ පුළුල් මාර්ග පද්ධතිය
💰 මිල: පර්චසය රු. 45,000/- (මිල සාකච්ඡා කළ හැක)
🆔 Ref: EE-L-KM 10940