ගමේ රසට කන්න කැමති ඔයාලට පිරිසිදුව නිවසේ වී තම්බා සකස් කරන ලද දේශිය නාඩු සහල් Crystal Lanka Foods වෙතින් මිළදී ගන්න පුළුවන්....🌾🌾🌾 ♥️ගල් ,වැලි ඉවත් කර ඇත ♥️ දේශිය තම්බපු නාඩු සහල් .... 01 kg - Rs : 220/= ඔබේ සුව සෙත අපේ පැතුමයි !💚💜️ පාරම්පරික දේශීය සහල් ,ධාන්‍ය , පිටි ,ඖෂධ ,තෙල් ,කුළු බඩු,රස කැවිලි ,ඖෂධීය ආහාර පාන සහ විජලනය කරන ලද නිශ්පාදනයන්, කුඩා දරුවන් සදහා ආහාර නිශ්පාදනයන්ද..... දේශීය විදේශීය විසිතුරු මල් ,බීජ,පැළ සහ අපගේ සත්ව අභිජනන ගොවිපලෙන් නැවුම් බිත්තර සහ ගොවිපල /සුරතල් /විසිතුරු සත්තුන් හා සත්ව ආහාර ,ඖෂධ ,සත්ව උපකරණ ලබා ගත හැක. අපගේ නිශ්පාදනයන් අලෙවිසැලට පැමිණ හෝ කූරියර් මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගැනීමට හැක. Contact Cash On Delivery සේවාව නොමැත .Online Transfer / Bank Deposit / PMT පමණි