ඕනෑම දොරකට ගේට්ටුවකට (වම හෝ දකුණ දෙපසට) (ඉහළට හෝ පහලට)පහසුවෙන් සවි කල හැකි ශක්තියෙන් ඉහල මනා නිමාවකින් යුතු ආකර්ෂණීය දේශීය නිෂ්පාදනයක් ලෙසින් වෙළෙඳපොළට පිවිසෙන ගමේ හැදෙන ලොක් රජා (MADE IN SRI LANKA) MINIRU LANKA LOCKS තොග හෝ සිල්ලරට මිලදී ගැනීම සඳහා අමතන්න- Each Lock 1500