මාස 3 ක් වයස ගම් කිකිලි පැටවුන් විකිනිමට ඇත.
වයසට අදාල ඖෂධ ලබා දී ඇත.
මීගමුව
දුම්රිය හා පික්මී ප්රවාහන පහසුකම සපයා දියහැක.
රු.750/=
පැටවුන් 20කට වැඩි මිලදී ගැනීමකදී මිල අඩු කරනු ලැබේ.