දැන්වීම් විස්තරය (Description):
අනුරාධපුර අපගේ නිවසේදීම පිරිසිදුව හා විධිමත් ලෙස ඉන්කියුබේටර් තාක්ෂණයෙන් බිහි කරන ලද, ඉතා නිරෝගී ගම් කිකිළි පැටවුන් විකිණීමට ඇත.
වයස අනුව මිල ගණන්:
දින 1 - 3 පැටවුන්: රු. 160/=
සති 2 (දින 14) පැටවුන්: රු. 300/= (විශේෂ මිල)
මාස 1 පැටවුන්: රු. 500/=
(සටහන: කණ්ඩායම් වශයෙන් මිලදී ගැනීමේදී මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගත හැක)
අපගේ සේවාවන්හි විශේෂත්වය:
වෛද්‍ය උපදෙස්: පැටවුන්ගේ නියමිත වයස අනුව පශු වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි විටමින් සහ මූලික එන්නත් (Vaccines) ලබා දෙනු ලැබේ.
ඇණවුම් භාර ගැනීම: ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක (ගම් කිකිලි පැටවුන්, හෝ වෙනත්) කිකිලි පැටවුන් අවශ්‍යතාවය අනුව ඇණවුම් කර ලබාගත හැක.
ස්ථානය: අනුරාධපුර , ඔයාමඩුව
අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලබන ගෘහස්ථ ව්‍යාපාරයකට හෝ ගෙවතු වගාවට ඉතාම සුදුසුයි. සීමිත පැටවුන් ප්‍රමාණයක් ඇති බැවින් අදම අමතන්න.
දුරකථන අංකය