ගල්වලක් සහිත ඉඩමක් විකිණීමට ඇත.⛰️😍
⭕අක්කර 1 1/4
⭕අඩි 15 පාරක්
⭕ගලේ දැනට උස අඩි 60 පල්ලෙහාට පුළුවන් තරම් යටට කඩන්න පුළුවන්.
⭕කඩාගෙන ගොස් තාවකාලිකව නතර කළ කළු ගල්වලක්.
⭕ Location - මාබුල ,වග
⭕ ලබුගම ප්රධාන පාරෙ කහහේන හංදියෙන් කඩුගොඩ පාරෙ 1.5 KM ඇතුළට වෙන්න.🛣️
⭕පර්චස් 1 ලක්ෂ 150,000 ගානෙ පර්චස් 200.
⭕ ලක්ෂ 300/=
Call For More Details
Sarath Samarathunga
Price Negotiable
No Brokers