හොඳ quality brands වල dresses තියෙනවා. 👗✨ සමහර dresses අලුත්ම ඒවා, තවත් සමහර ඒවා එක පාරක් විතරක් ඇඳලා තියෙන්නේ. හොඳ quality එකේ, ඉතා හොඳ condition එකේ තියෙනවා. කවුරුහරි ගන්න කැමති නම් මාව contact කරන්න.