size - 5, 5.5
1* සපත්තු දෙක කිසිම අවුලක් නෑ, මොකද මමත් මාස තුන හතරයි පාවිච්චියට ගත්තෙ. හරියට පාවිච්චි කරනවනම් තව අවුරුදු දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව.
2* දැන් පොඩි එක්කෙනා මේක පාවිච්චි කරන්නෙ නෑ, ටිකක් වටින Brand එකක් නිසයි විකුනන්නෙ කාටහරි පාවිච්චි කරන්න පුළුවන් නෙ.
3* ගන්නවනම් Price එක තව ටිකක් අඩු කරල දෙන්න පුළුවන්, ගන්නවනම් අපෙ නම්බර් එකකට කෝල් එකක් ගන්න.