10 හා 11 ශ්‍රේණි සඳහා
ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යනය 👩🎓
පුනරීක්ෂණ පන්තිය (Revision)
▶️10 හා 11 ශ්‍රේණි පැරණි පාඩම් මතක් කිරීම
▶️කෙටි සටහන් ලබාදීම
▶️තනිව ශෝට් නෝට් සැකසීමට සිසුවා යොමු කිරීම
▶️අභ්‍යාස කරවීම පිළිතුරු සාකච්ඡා කිරීම
▶️පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම
▶️පසුගිය වාර විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම
නිවසට පැමිණ හෝ zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදුකෙරේ.
[දෙහිවල|කළුබෝවිල|කොහුවල|ගල්කිස්ස|නුගේගොඩ]