නුගේගොඩ පිහිටා ඇති ප්රධාන පෙළේ ඉදිකිරීම් හා විකුණුම් ආයතනයකට ගිණුම් විධායිකා - ගැහැණු සඳහා පුරප්පාඩු ඇත.
• අ.පො.ස. උසස් පෙල ගිණුම්කරණ අංශයෙන් සමත්.
• මූලික ගිණුම්කරණ දැනුම හා මූලික ( Excel ) පරිගණක දැනුම විශේෂයි.
• පිලිගත් ගිණුම්කරණ ආයතනයකින් අර්ධවශයෙන් හෝ සුදුසුකම් ලබා තිබීම
විශේෂයි.
• ගිණුම්කරණය පිළිබඳව වසර 2 ක පළපුරුද්ද හා විගණන ආයතනයක කටයුතු
කර තිබීම විශේෂයි.
• නුගේගොඩ අවට පදිංචිය වඩාත් සුදුසුයි.
• ආරභක වැටුප රු. 65,000 කට නො අඩු (අනිකුත් දීමනා ද සමඟ).
පූර්ණ කාලීන ස්ථිර රැකියාවකි , ආකර්ෂනීය වැටුප් හා අනිකුත් අදාල දීමනා
ආයතනික මට්ටමින් ගෙවනු ලැබේ.
ඉක්මනින් අමතන්න
දුරකථන අංක : 0713800871